, , ,

අටවක පුත්තු

රු850.00

  • Author : ලියනගේ අමරකීර්ති 
  • Publisher : Vidarshana Publications
  • First Edition 2020
  • ISBN 978-955-1559-92-2
  • 528 Pages

Out of stock

Author : ලියනගේ අමරකීර්ති 

Publisher : Vidarshana Publications

First Edition 2020

ISBN 978-955-1559-92-2

528 Pages

‘ අටවක පුත්තු ’ ආදර කතාවක්ද? රහස් පරීක්ෂක නවකතාවක්ද? කල වයස එළඹීම ( Coming of Age ) පිළිබඳ කතාවක්ද? හුදෙක් විශ්වවිද්‍යාල නවකතාවක්ද? දළ වශයෙන් දශක හතරක ( 1956 – 1996 ) කාලයක දිවෙන බිහිසුණු දේශපාලන නවකතාවක්ද?

දේශපාලන වශයෙන් ව්‍යාකූල වූ, සංස්කෘතියක් වශයෙන් ජරාජීර්ණ සමාජයක තම නැති වූ අහිංසකත්වය ලබා ගැනීමට තැත් කරන තරුණයකුගේ ආත්ම කතාවක්ද? නොඑසේ නම් අභ්‍යන්තරික සහ සමාජීයය පරිපූර්ණත්වය සොයා නොනවතින අරගලයක යෙදෙන පරම්පරාවක සමූහික කතාවද? 

‘ අටවක පුත්තු ’ කියවන පාඨකයා තුළ මෙවැනි ප්‍රශ්න ඇතිවීම නොවැළැක්විය හැකිය.

#AtawakaPuththu #LiyanageAmarakeerthi #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.593 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අටවක පුත්තු”

Your email address will not be published. Required fields are marked *