,

අග රැජින

රු1,150.00

  • Author – නර්මදා රංගොඩගේ
  • Publisher – Nohandunanni Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5558-36-0
  • 504 Pages

Out of stock

Author – නර්මදා රංගොඩගේ

Publisher – Nohandunanni Publishers

First Edition 2021

ISBN 978-624-5558-36-0

504 Pages

 

උදුල ඇය විටෙක මුවදෙනක් මෙන් අහිංසකයි. විටෙක රණ මයුරියක සේ උඩඟු යි. තවත් විටෙක දිය කිඳුරියක සේ ලාලිත්‍යවත්, විටෙක ඇය ව්‍යාඝ්‍ර දෙනක සේ ප්‍රචණ්ඩයි. ඔබ මේ දකින්නේ ඇයගේ එකී රංගනයන්හි ශේෂ මාත්‍රයක් පමණයි.

උදුල, සැබෑ ගැහැනියක ඇසුරින් ලබන මත් වීම, මධු බඳුන් සියයක් හිස් කිරීමෙන්වත් ලබාගත නොහැකියි. ස්ත්‍රී ශරීරයන් සිය ගණනක් සමඟ සැතපුනත්, සැබෑ ස්ත්‍රීත්වය මුණගැසුනු තැන දී ඕනෑම මහා පුරුෂයෙක් කොන්දේසි විරහිතව ඇය සමඟ ප්‍රේමයෙන් බැඳෙනවා. එය සදාකාලික සත්‍යයක්…!”

 

#AgaRejina #AgaRajina #NarmadaRangodage #SinhalaPoth #OnlineBooks

Weight 0.526 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අග රැජින”

Your email address will not be published. Required fields are marked *