, , , ,

සුරූපි නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

රු490.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • First Edition 2019
  • ISBN 978-955-1262-40-2
  • 248 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

First Edition 2019

ISBN 978-955-1262-40-2

248 Pages

 

සුරූපී නළඟන

“ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා . මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිපගත්තේ ඉතාම උණුසම් ආකාරයට…….. ඉතා ඉක්මනින් ක්ෂණිකව ඇය ඒ ප්‍රහාරය එල්ල කළේ , මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා.”

මරු සිටියත් පෙරමුණේ…

හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දී ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ තදින් ඇනිණි. ඔහු පොළොව බදාගත්තේ හෝම්ස්ට ශාප කරමිනි.

සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය.

පර්පල් ප්ලේන් අභිරහස

කොළ හැට්ටකාරී

අතුරුදන් වූ නිල් සූට් කාරයා

අනතුරුදායක පියගැටපෙළ

#SuroopiNalaganaSahaThawathSherlockHolmesKatha #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.298 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුරූපි නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා”

Your email address will not be published. Required fields are marked *