, ,

සෑන්ඩ්ස්ටෝම්

රු1,500.00

  • Author : නෞමී කත්‍යානා ධර්මරත්න
  • Publisher : MusesBooks Publishers
  • Sandstorm (by James Rollins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2021
  • ISBN 978-955-3727-60-2
  • 822 Pages

Out of stock

Author : නෞමී කත්‍යානා ධර්මරත්න

Publisher : MusesBooks Publishers

Sandstorm (by James Rollins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2021

ISBN 978-955-3727-60-2

822 Pages

ඉන් අනතුරුව ඇති වු පිපුරුම සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා ඇති අධික වේගයෙන් විසිකර දැමු අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබුයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි.

කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ්‍රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවු පිලිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. 

අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්…

අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්…

රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, 

යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත්‍රයක්…

ඔවුන් සොයායන්නේ කුමක්ද?

එකී අන්තරායකර ගවේෂණයේ අවසානය සනිටුහන් කරමින්, වසර සහස්‍ර ගණනාවක් ඔස්සේ දිවෙන මිනිස් ශිෂ්ටාචාරයේ සකල ඉසුරුමත්භාවයන් සියල්ල ඇසිල්ලකින් බිඳහෙළිය හැකි වූත්, මහත් ආශ්ච්‍යයන් තැනිය හැකි වූත් අසීමිත බලයක් ඔවුන්ට සොයාගත හැකි වනු ඇත්ද? 

#Sandstorm #NaumiKathyanaDharmarathne #SinhalaPoth #SinhalaPariwarhana

 

Weight 0.915 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෑන්ඩ්ස්ටෝම්”

Your email address will not be published. Required fields are marked *