, , ,

සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය

රු300.00

  • Author: සුදත් රොහාන්
  • SHOCK FOR THE SECRET SEVEN (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publishers
  • First Edition 2007
  • ISBN 978-955-657-083-0
  • 168 Pages

Availability: 2 in stock

Spread the love

Author: සුදත් රොහාන්

SHOCK FOR THE SECRET SEVEN (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publishers

First Edition 2007

ISBN 978-955-657-083-0

168 Pages

 

තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකකු විය යුතු ය.

#SathSumithuranSahaSunakhaMankollaya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks

 

Weight 0.165 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය”

Your email address will not be published.