, ,

වන විමනේ අබිරහස

රු220.00

  • Author : පී.බී සේනානායක
  • Publisher : Tharanga Publishers
  • New Batch 2020
  • ISBN 978-955-657-274-2
  • 80 Pages

Out of stock

Author : පී.බී සේනානායක

Publisher : Tharanga Publishers

New Batch 2020

ISBN 978-955-657-274-2

80 Pages

සුසාන භූමියේ  ඈත අතීතයේ සිට  ඇරඹෙන මහ වනයේ එකිනෙක පැටළුණු උස් තුරු මුදුන් බිහිසුණු  අඳුරු ඡායාවක්  මෙන් පෙනෙයි. පරිසරය වසාගත් ශෝකාකූල නිශ්ශබ්දතාවය මෑත ගසක හිඳ හඬන බස්සකුගේ නොකන්කළු  රාවයෙන් විටින් විට බිඳෙයි.  වනයේ ඈතින් නැගෙන සිවලකුගේ  කෑගෑම පීටර්ට ඇසෙන්නේ දුක් මුසු අමිහිරි විලාපයක් පරිද්දෙනි.

#WanaWimaneAbirahasa #PBSenarathna #SinhalaPoth #YowunNawakatha

 

Weight 0.087 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන විමනේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *