,

වනචාරීන් සමඟ වසරක්

රු350.00

  • Author : යසවර්ධන රුද්රිගු
  • Publisher : Sarasavi Publishers
  • Forth Batch  2019
  • ISBN 978-955-573-301-5
  • 180 Pages

Out of stock

Author : යසවර්ධන රුද්රිගු

Publisher : Sarasavi Publishers

Forth Batch  2019

ISBN 978-955-573-301-5

180 Pages

“ඔය ළමයා වගේ නිර්භීත ළමයින්ට අපි උදව් කරන්න ඔ්නෑ.ඔය ළමයා කියන ගමට යන්ඩ පාර කියන්ඩ නම් අපි හාන්කවිසියක් දන්නෙ නැහැ .ඒ කොහෙමෙ වුනත් මේ පාරෙ තව ටික දුරක් ඉස්සරහට යන්ඩ.එතකොට හම්බවෙයි පාරෙ යන අය හෝදිසි කරණ පොළිසියෙ මහත්වරු.අන්න  එතෙන්ඩ ගිහිල්ලා විස්තරේ කියන්ඩ.එතකොට ඒ රාළහාමිලා උදව් කරාවි ගමට යන්න…” මහලු මිනිසා පැවසුවේය.

“ඔය ළමයා කියපු දේවල් ඇත්ත නම්,ඒවා ලොකු දස්කම්! ඔ් වගේ දරුවෝ හම්බවෙන්නෙ කලාතුරකින් ඔය ළමයාට දැන් බඩගිනිත් ඇති.කාලෙකින් හරියමන් කෑමකුත් නැතිව ඇතිනෙ.ඔය කෙසෙල් ගෙඩියනම් කාල මදි ඇති… මේ කඩේ කඩේ තියෙන ඔ්නම දෙයක් කාල බඩ පුරවාගන්න පුළුවන්.”

#WanacharinSamagaWasarak #YasawardhanaRudrigu #SinhalaPoth 

 

Weight 0.216 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වනචාරීන් සමඟ වසරක්”

Your email address will not be published. Required fields are marked *