Author : සමන්ලීමා විජේසුදරසුර පෙරේරා
Publisher : Samanthi Publisher
First Edition 2020
ISBN : 978-624-5442-70-6
168 Page
සක්විති මහා රාවණායන් ගැන පුන පුනා කතා කරනු ලබන ප්‍රබලතම පුද්ගලයන් කිහිප දෙනා අතර ආචාර්ය සූරිය ගුණසේකරයන් පෙරමුණේ සිටිති. රාවණ ඉතිහාසය ගවේශනය කරන්නන් හට එතුමා හොඳ මාර්ගෝපදේශනයක් සපයා දේ. අතිශයෝක්තියෙන් තොර කරුණු කාරණා ගෙන හැර දැක්වීම එතුමාගේ අව්‍යාජ ස්වභාවයයි.
අපේ ලාංකික ඉතිහාසය කරා සාධක සහිතව ඔහු, ඔහුටම ආවේණික වූ ගමනක් යයි. සොයා යා යුතු තැන් සොයා යමින් බැහැර කළ යුතු දෑ බැහැර කරමින් නිවැරදි රාවණ ඉතිහාසය මතුකර දැක්වීමට මහත් වෙහෙසක් දරයි.
මහා රාවණ රජු සොයා යන ගමනේදී මට හමුවුණ මහා බුද්ධමතා වනුයේ ආචාර්ය සූරිය ගුණසේකරයන්ය. එතුමා පැහැදිලි කළ මහා රාවණ තාක්ෂණය මිනිස් සිත් සතන් මවිතයෙන් මවිතයට පත්කරමින් ඉතා ඉහළ නැවකට ඔසවා තබයි.
මෙම කෘතිය තුළින් විස්තර වන්නේ එතුමා හා සාකච්ඡා මාලාවේ උපරිමය ලෙස දැක්විය හැක.
#LowaMawithaKalaRawanaThakshanaya #SamanLeemaWijesundaraPerera #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.