Sale!

රැම්සීස් III : කාඩේෂ් සටන

රු765.00

  • Author: මානෙල් කරුණාතිලක
  • Ramses III : The Battle of Kadesh (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2017
  • ISBN 978-955-691-218-0
  • 449 Pages

Availability: 2 in stock

Spread the love

Author: මානෙල් කරුණාතිලක

Ramses III : The Battle of Kadesh (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2017

ISBN 978-955-691-218-0

449 Pages

එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැගී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.

“මා ඔබේ පියාණන්, ආමන්. ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි, පුතණුවනි.”

එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස් , රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැ‍ඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහරදීම සඳහා අත්පහුරු විහිදාගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස විදින්නට පටන් ගති.

#RamsesIII #ManelKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.397 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රැම්සීස් III : කාඩේෂ් සටන”

Your email address will not be published. Required fields are marked *