Author : රංජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publishers
Third Batch 2011
ISBN 978-955-1300-04-3
17 Pages
සරල රසවත් කතාවක් කියවා සංවේදී හදක් ඇතිකර ගන්නා අතර ම මෙම ළමා කතාවේ එන චරිතවල හැසිරීම තුළින් යහපත් ගුණධර්ම පිරීමටත්. තම ආකල්ප හා චර්යාවන් වෙනස් කර ගැනීමටත් ,එමෙන්ම, වර්තමාන සිසු පරපුරට අත්‍යවශය වන්නා වූ ලෝකය හා පරිසරය ගැන දැනීමක් ලබා ගැනීමටත් මෙම ළමා කතා පිටුවහලක් වෙතොත් එය අපගේ සතුතටම හේතු වන්නේ ය.
#RanMaluwo #RanjithDarmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata #RunMaluwo
Reviews
There are no reviews yet.