Author: චන්දන මෙන්ඩිස්
The Women In Red (by Sir Arthur Conan Doyle’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Chandana Mendis Publishers
Fifth batch 2020
ISBN 978-955-1262-00-X
256 Pages
පොලීසියට ඕනෑකර තිබේ
හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත. ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?
රතුවත හැඳි කත
“…………. වයස අවුරුදු 35 යි. අන්තිම වරට දකිනවිට හැඳ සිටියේ තද රතු පැහැති ගවොමකි. ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදී ‘හමුවන’ මේ කාන්තාව කාගේ කවුද?
සූදු අන්තුවා
මැකෝලි සාමි අභිරහස් ලෙස ඝාතනයට ලක් වේ. – “මෝනිං ටෙලිග්‍රාෆ්”
“මිනිස් ඝාතනය සිදුකළ .32 උණ්ඩයේ තිබූ සියලුම සළකුණු , ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවලද ඇත” – රජයේ විශ්ලේශක
සහ
මැණික් පළඳනාව
ශාපලත් සොහොන
#RathuVathaHadiKathaSahaThawathSherlockHolmesKatha #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.