Author : කේ.ජී. කරුණාතිලක
Montha Kristho ( by Alexandre Dumas ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Dayawansha Jayakody & Company
Secound Print 1998
ISBN 955-551-145-8
340 Pages
සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසා ගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන් ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයා ගේ හද බැඳ ගත්තා වු ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා කෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ෙඑතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.
#MonthaKristhoSituvaraya6 #KGKarunathilaka #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.