,

මොන්ටෙසුමාගේ දියණිය

රු700.00

  • Author : ප්‍රේමසිරි මාහිංගොඩ 
  • Publisher : Dayawansha Jayakodi
  • Montezuma’s Daughter  (by H. Raider Haggard) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Thurd Batch 2021
  • ISBN : 955-551-260-4
  • 350 Page 

Availability: 1 in stock

Author : ප්‍රේමසිරි මාහිංගොඩ 

Publisher : Dayawansha Jayakodi

Montezuma’s Daughter  (by H. Raider Haggard) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Thurd Batch 2021

ISBN : 955-551-260-4

350 Page 

රයිඩර් හැ⁣ගාඩ් ලියූ ඓතිහාසික නවකතා අතරින් විශිෂ්ටතම කෘතිය වශයෙන් සැලකෙනුයේ ” මොන්ටෙසුමාගේ දියණිය ” යි. පැරණි මෙක්සිකෝව් ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ අසමාන ශ්‍රී විභූතියත් ඇස්ටෙක්වරුන්ගේ මිථ්‍යා ඇදැහිලි හේතුකොට ගෙන ජාතියක් වශයෙන් ඔවුන් විනාශයට පත්වන අන්දමත් පසුබ්ම් කොට ලියැවුණු මෙම කතා පුවතින් කියැවෙන්නේ ඉංග්‍රීසි සංක්‍රමණිකයකු වූ  තෝමස් චිංෆීල්ඩ් හා ඇස්ටෙක් අධිරාජයාගේ දියණිය අතර ඇති වූ දෛවපෝගත ප්‍රේම පුරාවෘත්තය යි.

 

තෝමස් චිංෆීල්ඩ් අනපේක්ෂිත අයුරින් ඇස්ටෙක් රාජ්‍යය වෙත සංක්‍රමණය වනුයේ ඒක පාක්ෂික නිසා සිය මව ඝාතනය කළ ඝාතකයාගෙන් පළිගැනීමට ය. එහෙත් එහි දී ඔහු මුහුණ දෙනුයේ නො සිතූ විරූ  ⁣ඛේදජනක සිදුවීම් සමුදායකට ය. 

#MontesumageDiyaniya #PremasiriMahingoda #SinhalaPoth #SinhalaPariwarthana

 

WhatsApp us