, , ,

මෙන්න අපේ අමුතුසේන

රු175.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • Fourth Batch 2018
  • ISBN 955-9128-63-9
  • 75 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

Fourth Batch 2018

ISBN 955-9128-63-9

75 Pages

 

පුංචි කාලේ සිට ම අලුත් විදියට සිතා අමුතු දේවල් කරන්නට කැමැති ළමයි ලොකු වුණාම මුළු මහත් ලෝකයම පිනවන නවකතා, කෙටිකතා නිර්මාණය කරති. ගී සින්දු රචනා කරති. සිනමා සිත්තම් නාට්‍ය ආදී කලා කෘති නිර්මාණය කරති. අල්පෙනෙත්තේ සිට පරිගණකය දක්වා ද රෝදයේ සිට රොකට්ටුව දක්වා ද අලුත් අලුත් දේවල් නිර්මාණය කරති. ගැටලුවක් හෝ ප්‍රශ්නයක් මතු වූ විට අමුතු විදියට සිතා අලුත්ම විදියේ විසදුම් ඉදිරිපත් කරති.

මා මේ කතා පොතෙන් කියන්නට යන්නේ අප ඉස්කෝලේ යන කාලේ අපත් එක්ක ඉස්කෝලේ ගිය, අපේ පංතියේ අපත් එක්ක එකට ඉගෙන ගත්, අමුතු විදියට සිතා අමුතු අමුතු වැඩ කළ ළමයෙක් හා ඔහුගේ අමුතු වැඩ ගැන ය. මේ අමුතු ළමයාගේ කතාව කියාගෙන යන අතර මම ඔබට ද අමුතු අමුතු විදියේ ගැටලු ඉදිරිපත් කරන්නෙමි. මේ නිසා මේ කතා පොත නිකම් නිකම් කතන්දර පොතක් නොවේ. අමුතු විදියේ පොතකි.

#MennaApeAmuthusena #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

 

Weight 0.096 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මෙන්න අපේ අමුතුසේන”

Your email address will not be published. Required fields are marked *