Author – සේපාලි මායාදුන්නේ
Publisher – Godage Publishers
Second Batch 2017
ISBN 978-955-30-8139-1
176 Pages
ශ්‍රී ලංකාවේ මැණික් පුරාණය මහින්දාගමනය ද ඉක්මවා වසර 30,000 කටත් ඈත දුර දිවයන බව පෙනී යයි. බලංගොඩ මානවයා භාවිත කළ මෙවලම් අතර පළිගු ජේඩ් වැනි අඩ අනඟි මැණික් කැබලි ද විය. වර්තමානයේ ද සාම්ප්‍රදායික වැදි ජනතාව ස්වකීය යාතුකර්මවල දී ගිනි ලබාගැනීම සඳහා මෙම මැණික් වර්ග උපයෝගී කර ගැනීම සලකා බලනු වටී. පතල් කර්මාන්තය පතල් බැසීමේ සිට බැකෝ භාවිතයට පුළුල් වෙද්දී ගංගා දෑල වල මැණික් බහුලව පැවැති යුගයේ සිට අද දක්වා සිංහලයනට මැණික්වලට වඩා වටිනා අන් යමක් නොවීය.
මැණික් ක්ෂේත්රයේ දීර්ඝ කාලීන වූ අත්දැකීම් අළලා මැණික් පුරාණය ගෙන එන සේපාලී මායාදුන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැළණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති සහ දර්ශනපති උපාධි දිවිත්වය ද ලබා දර්ශන විශාරද උපාධිය ලබා ගත්තාය.
නිර්මාණ සාහිත්‍යය සඳහා රාජ්‍ය සම්මාන දෙකක්, ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය, ස්වාධීන සාහිත්‍යය සම්මානය, ගොඩගේ සාහිත්‍යය සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසක් ද දිනා ඇත.
#ManikPuranaya #MenikPuranaya #SepaliMayadunne #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.