Author : ඩබ්ලියු.ඒ.අබේසිංහ
Publisher : Sarasa Publisher
First Edition 2009
ISBN 978-955-0201-04-4
1425 Pages
“මාර්ටින් වික්‍රමසිංහගේ ජීවිතය දෙස සීරුවෙන් බලන කෙනකුට පෙනී යන්නේ, ඔහුද තමා තෝරාගත් මගෙහි යමින්, මුනිවර තලයකට පත් වුණු බවය.”
“ඔහුගේ කය වැඩුණේ අනෙක් සිංහල ගැමියකුගේ කය වැඩුණොක් මෙනි. සිත වැඩුණේ වෙනස් අයුරකිනි. උසස් විදුහලකින් හෝ පඩිවරයකුගෙන් හෝ ක්‍රමවත් අධ්‍යාපනයක් නොලත් හෙතෙම, දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් සහ ආසාවෙන් පොතපත කියවීමෙනි. එහි ප්‍රතිඵලයක් හැටියට, අග්‍රේශ්වර මහා ලේඛකයෙක් සිංහලයට බිහි විය.” (දොරකඩ අස්න)
මෙම ග්‍රන්ථය වනාහී, ඒ අශ්‍රේශ්වර මහා ලේඛකයාගේ යුගයේත්, ජීවිතයේත්, නිර්මාණයේත්, චින්තනයේත් හැම පැතිකඩක්ම හඳුන්වා දීමට ගන්නා ලද ප්‍රයත්නයකි.
මෙම කෘතියෙහි කතුවරයා වන ඩබ්ලියු.ඒ. අබේසිංහ, දශක හතරකට වැඩි කලක් සාහිත්‍ය නිර්මාණ සහ විමර්ශන කාරියෙහි අනලස්ව යෙදී සිටින ප්‍රමුඛ සාහිත්‍යවේදියෙකි.
#MahaGathKaruWatha #WAAbeysinghe #Sinhalapoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.