Author : සේනානී ධර්මරත්න
The Boy on The Wooden Box (by Leon Leyson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Sooriya Publisher
First Edition 2016
ISBN 978-955-656-404-4
178 Pages
හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කළේ ය. එවිට ‘ ලියෝන් ’ අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියා සහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේ පවුල ද ‘ගෙටෝ ’ වට ගාල් කරන ලදී. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්ත අසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පුර්ව වාසනාවකට මුණුගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (Shindle’s List) ලියෝන්ගේ නම ඇතුළත් වුයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ සත්‍ය කතාවේ අසංශිප්ත පරිවර්තනයයි.
#MaranayaJayagathYudewDaruwa #SenaniDharmarathne #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.