,

මරණය ජයගත් යුදෙව් දරුවා

රු400.00

  • Author : සේනානී ධර්මරත්න 
  • The Boy on The Wooden Box (by Leon Leyson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sooriya Publisher 
  • First Edition 2016
  • ISBN 978-955-656-404-4
  • 178 Pages

Out of stock

Author : සේනානී ධර්මරත්න 

The Boy on The Wooden Box (by Leon Leyson) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya Publisher 

First Edition 2016

ISBN 978-955-656-404-4

178 Pages

හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කළේ ය. එවිට ‘ ලියෝන් ’ අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියා සහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේ පවුල ද ‘ගෙටෝ ’ වට ගාල් කරන ලදී. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්ත අසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පුර්ව වාසනාවකට මුණුගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (Shindle’s List) ලියෝන්ගේ නම ඇතුළත් වුයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ සත්‍ය කතාවේ අසංශිප්ත පරිවර්තනයයි. 

#MaranayaJayagathYudewDaruwa #SenaniDharmarathne #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.216 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මරණය ජයගත් යුදෙව් දරුවා”

Your email address will not be published. Required fields are marked *