, ,

බෝට්ටු සවාරිය

රු400.00

  • Author : චන්ද්‍ර අනගිරත්න 
  • Three Men in A Boat (by Jerome K. Jerome) මෙම කතාවේ සිංහල පරිවර්තනයකි
  •  Publisher : Dayawansha Publishers
  • Secound Batch 2019
  •  ISBN 978-955-686-428-1
  • 202 Pages

Out of stock

Author : චන්ද්‍ර අනගිරත්න 

Three Men in A Boat (by Jerome K. Jerome) මෙම කතාවේ සිංහල පරිවර්තනයකි

 Publisher : Dayawansha Publishers

Secound Batch 2019

 ISBN 978-955-686-428-1

202 Pages

“ බෝට්ටු සවාරිය ” නමින් මේ පළවනුයේ ජෙරෝම් කේ. ජෙරෝම් විසින් 1899 දී ලියා පළ කරන ලද Three Men in A Boat නමැති හාස්‍යයෙන් හා උපහාසයෙන් පිරි ලෝක ප්‍රකට නවකතාවයි. 

ඉතා සුළු කලක දී එංගලන්තයේ පමණක් මිලියනයකට වඩා අලෙවි වූ මෙම නවකතාව අනවසර ලෙස මුද්‍රණය වී ඇමරිකාවේ ද මිලියනය ඉක්මවා අලෙවි වු බව කියවේ. යුරෝපීය භාෂාවන් ගණනාවකට මෙන්ම ආසියාතික භාෂාවන් ඝණනාවකට ද පරිවර්තනය වූ මෙම කතාවේ රුසියානු පරිවර්තනය ද ඉතා ජනප්‍රිය විය. මෙහි ජර්මන් පරිවර්තනය පාසල් පොතක් වශයෙන් ද පරිශීලනය විය. 

ලන්ඩනයේ සිට තෙම්ස් නදිය දිගේ ඉහළට බෝට්ටු සවාරියක යෙදෙන තරුණයන් තිදෙනකු මුහුණ දෙන විවිධ සිද්ධි හා ඒවාට අනුබද්ධ කතා ගණනාවක් ද රැගත් මෙම ප්‍රබන්ධය තුළින් කතුවරයා හාස්‍ය රසය හා උපහාස රසය මවා ඇත්තේ සාමාන්‍ය මිනිස් චර්යාවන් හා සිතුම් පැතුම් අතිශයෝක්ති අලංකාරයෙන් වර්ණාවන් කරමිනි. 

#BottuSawariya #ChandraAnagirathna #SinhalaPoth #SinhalaPariwathana

Weight 0.218 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බෝට්ටු සවාරිය”

Your email address will not be published. Required fields are marked *