Author : ඩී.ඇම් කරුණාරත්න
The Valley Of Fear (by Sir Athure conan Doyle ) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : UdayaPrinters & Publishers
New Batch 2018
ISBN 955-9346-65-2
200 Pages
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය තුළ ඇති දක්ෂ සියුම් බුද්ධියෙන් යුතු රහස් පරීක්ෂකයෙකු පමණක් නොව ඉතාමත් විමර්ශණ ශීලී දුරදක්නා නුවණ සහිත නිර්මානාත්මක චින්තනයෙන් යුතු පුද්ගලයෙකුද සිටින බව ඔහුගේ ෂර්ලොක් හෝම්ස් ග්රන්ත පරිශීලනය කිරීමේදී පෙනී යයි.
#BiyakaruMitiyawatha #DMKarunarathne #SinhalaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.