, ,

පුරාණ පෙරදිග

රු330.00

  • Author: එස්. ජයසේකර
  • Publisher: Visidunu Publishers
  • First Edition 2014
  • ISBN 978-955-0955-33-8
  • 178 Pages

Out of stock

Author: එස්. ජයසේකර

Publisher: Visidunu Publishers

First Edition 2014

ISBN 978-955-0955-33-8

178 Pages

 

පැරණි භාෂා හා ඉපැරැණි ඉතිහාසය පිළිබඳ රුසියානු පඬිවරයකු වූ ඇලෙක්සැන්ඩර් නෙමිරොව්ස්කි විසින් රචිත ‘ පුරාණ ලෝකයේ කතන්දර ‘ වූකලි විචිත්‍ර භාවයෙන් අප මුසපත් කරන්නා වූ මාහැඟි කෘතියකි. ඒ පුරාණ පෙරදිග, පුරාණ ග්‍රීසිය සහ පුරාණ රෝමය වශයෙන් ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වන අතර ඒ කොටස් වෙන වෙන ම ග්‍රන්ථ තුනක් ලෙස සිංහල පාඨකයන් අතට මෙ ලෙස පත් වේ. ඉන් ප්‍රථම ග්‍රන්ථය වන මේ ‘පුරාණ පෙරදිග’ කෘතියට පුරාණ ඊජිප්තුව, සුළු ආසියාව, බැබිලෝනියාව, පර්සියාව, ඉන්දියාව සහ විනය හා බැඳුණු අපූරු කතන්දර රැසක් ඇතුළත් වේ.

” ම – විසින් මෙහි දී විචරණය කරනු ලබන සිද්ධීන් ද මෙහි සිතුවම් කර ඇති මිනිසුන් හා සමාන වූවන් පිළිබඳ පුවත් ද සමහර විට ඔබ අසා තිබෙන්නට පුළුවන. එයින් කලබලයට පත් නොවන්න. සියවස් ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවක් තිස්සේ එ දා විසූ අයත් අපත් වෙන් කර ඇති නමුත් මිනිස්සු හැම දා මත් මිනිස්සු ම වෙති. ”

#PuranaPeradiga #SJayasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.162 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ පෙරදිග”

Your email address will not be published. Required fields are marked *