මනෝකාය,විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව + පෙර භවයේ දරුවන් සොයා + පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස
සාමාන්‍ය මිල – රු. 2110/=
අපේ මිල – රු. 2005/=
මනෝකාය,විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව
Author – වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගේ
Publisher – Sooriya Publishers
Secound Batch 2010
ISBN 978-955-656-156-2
344 Pages
සම්මුතිය එකකි. විශ්වයථාර්ථය තවෙකකි. සම්මුතියක් ඇති වී ඇත්තේ විශ්වයථාර්ථය මුහුණ දීමට සත්වයාට ඇති නොහැකියාව නිසාය.
මෙම නොහැකියාව සත්වයාගේ සහජ ගතිලක්ෂණයකි.
මෙහි අවසන් ප්‍රතිඵලය නීතිය නමැති සම්මුතියක් මායාලෝකය තුළ බිහිවීමයි. එම නිසා නීතිය යනු සත්වයාගේ සියලු සහජ ගතිලක්ෂණයන් තාවකාලිකව යටපත් කිරීමට ගත්තා වූ දුබල උත්සාහයක් පමණි.
-සනත්දෙව මුරුතැන්ගෙ
#ManokayaVishvayatharthayaHaThadanubadhaMithyawa #SanathdewaMuruthange #SinhalaPoth #OnlineBooks
පෙර භවයේ දරුවන් සොයා
Author – පද්මා ගුණසේකර
Across Time and death (by Jenny Cockell ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Sunera Publishers
First Edition 2010
ISBN 978-955-007913-1
508 Pages
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මගින් සිය පෙර ජීවිතය දකියි. ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර වියේදී සිටි නිවස, ආ ගිය කඩ සාප්පු ,පල්ලි ආදිය දැක බලා ගන්නී ය.
එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන් ද මුන ගැසෙන්නී ය.
මේ ජෙනීගේ සැබැ කථාවයි.
#PeraBhavayeDaruwanSoya #PeraBavayeDaruvanSoya #PadmaGunasekara #SinhalaPoth #OnlineBooks
පුනරුත්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස
Author – පද්මා ගුණසේකර / ආනන්ද අමරසිරි
European Cases of the Reincarnation type (by Ian Stevenson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Sunera Publishers
First Edition 2021
ISBN 978-955-3750-42-6
520 Pages
මේ කෘතියේ ඇතුළත් වන, අඩු තරමින් පුනරුත්පත්ති සිද්ධි කිහිපයක් වත් අතීන්ද්රීය ක්‍රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි. මෙයින් මා අදහස් කරනුයේ අදාළ පුද්ගලයන්ගේ ඇතැම් ප්‍රකාශ හෝ අසාමාන්‍ය හැසිරීම් විලාසය සාමාන්‍ය සන්නිවේදන මාර්ගවලින් පැහැදිලි කින්මරීම අපට නොකළ හැකි බව ය. මේ හේතුවෙන් පුනරුත්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත් වෙයි.
– මහාචාර්ය ස්ටීවන්සන්
පුනරුත්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන් ගේ Cases of Reincarnation Type – Volume – II Ten Cases in Sri Lanka කෘතිය මීට පෙර පුනරුත්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් නමින් අපි ප්‍රකාශයට පත් කළෙමු. මේ එම පොත් මාලාවේ European Cases of the Reincarnation නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
#PunaruthpaththiyaPilibadaYuropiyaVishvasa #PadmaGunasekaraAndAnandaAmarasiri #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.