Author : මාලිංග අමරසිංහ
Publisher : Dayawansa Jayakody Publisher
First Edition 2007
ISBN 955-551-529-8
207 Page
ඇඳුම් ඇඳීමෙහි අරමුණ කවරක් වුවත් බොහෝ කලක සිට ඇඳුම් භාවිතයට ගනු ලැබුවේ සිරිතක් ලෙසිනි. සමාජ ක්රමයන්හි දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවයන් හේතුවෙන් ඇඳුමෙහි උපයෝගීතාව ශරීරයේ ආරක්ෂාවටත් වඩා විලාසිතාවක් මෙන් ම සමාජ සංස්ථාවේ උස් මිටිකම් හඟවන ප්‍රකාශන මාධ්‍යයක් වේ.
කල්යාමේදී විවිධ මෝස්තරවලින් සංකීර්ණ වූත් ,අලංකාර වූත් ඇඳුමෙහි විසිතුරු බව තවත් ඔපවත් කර ගත්තේ ඊට වඩාත් ගැලපෙන ආකාරයට සැකසූ වෙනත් ආයිත්තම් ද භාවිතා කිරීමෙනි
අවුරුදු දහස් ගණනක් තුළ විවිධ ප්‍රදේශවල විවිධ ප්‍රදේශවල විවිධ සමාජ සංස්ථාවන්හි දක්නට ලැබුණු වස්ත්‍රාභරන අතීත ජනතාවගේනිර්මාණශීලී සිතුවිලි පිළිබඳව අනාවරණය කරන්නේද විසිතුරැ කතාවකි.
#PeraniLakdiwawastrabarana #MalingaAmarasinghe #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.