Author : රොහාන් ඩිරෙක්ස් , තිස්ස ගුණතිලක
Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
Edition : First Edition 2019
ISBN :978-955-677-863-2
Pages : 130
ලෝකයේ රටවල් අසූවකට වඩා වැඩි ප්‍රමාණයක සංචාරක අත්දැකීම්වලින් පෝෂිත රොහාන් ඩිරෙක්ස් බොලිවියානු සංචාරයේදී සොයා යන ලොව අසහාය විප්ලවීය චරිතය වන අර්නොස්ටෝ චේ ගුවේරාගේ සමීපතයන් මෙන්ම ලාහිගුරා වනයේදී චේ ගුවේරා අත්අඩංගුවට ගත් කැප්ටන් ගැරී ප්‍රාඩෝගේ සජීවි සාක්ෂි ඇසුරුකොට ඉතා රමණීය බස් වහරකින් ‘බොලිවියාවේ චේ ’ ග්‍රන්ථය රචනා කර තිබේ.
එබැවින් මෙම ග්‍රන්ථය චේ ගුවේරා බොලිවියානු විමුක්ති අරගලයේදී (චේ ගුවේරාගේ අවසන් කාලය) මියගිය අන්දම පිළිබඳ රචිත වඩාත් සත්‍යයට ළංවන තොරතුරු ඇතුළත් කෘතියක් වන අතර චේ ගුවේරා පිළිබඳ ලොව කොතැනක, කවර හෝ භාෂාවකින් ලියැවී ඇති එවැනි ආකාරයේ කිසිම ග්‍රන්ථයකට නොදෙවැනි වන්නකි.
#NoopanDeshayakaMinisungeWimuktiyaSoyaGiyaBoliviyaweChe #RohanDireksThissaGunathilaka #NupanDeshayakaMinisungeWimuktiyaSoyaGiyaBoliviyaweChe






Reviews
There are no reviews yet.