Author: දිලීප ජයකොඩි
Publisher: Fast Publishing (Pvt) Ltd.
Second Batch 2020
ISBN 978-955-677- 948-6
331 Pages
කුමරු පෙම්බර මගේ
කොහිද ඔබ ඔය ගියේ
ගලන කඳුළැලි ළයේ
තවම ඇයි නොපෙනුණේ
නීල දියවර තලේ
පතුළෙ සැතපෙමි සුවේ
කුමරි කඳුළැලි ඔබේ
එයිනි, මට නොපෙනුණේ
පැතූ ලොව අපි අපේ
සදමු කිඳුරන් පුරේ
යහන නිල් දිය මතේ
තුරුළු වෙමු පපු තුරේ
උදා වන හැම දිනේ
මා ඔබේ, ඔබ මගේ
භවෙන් භව මග දිගේ
වෙන් කරන්නට නොහේ!
#NilDiyaYahana #DileepaJayakodi #SinhalaNawakatha #SinhalaPoth






Reviews
There are no reviews yet.