,

නඩා හෙවත් ලිලී මල

රු800.00

  • Author : එස් චන්ද්‍රසිරි දසනායක
  • Nada The Lily (by H’Rider Haggard ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Dayawansa Jayakodi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-686-496-0
  • 431 Pages

Availability: 1 in stock

Author : එස් චන්ද්‍රසිරි දසනායක

Nada The Lily (by H’Rider Haggard ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Dayawansa Jayakodi Publishers

First Edition 2021

ISBN 978-955-686-496-0

431 Pages

“නඩා හෙවත් ලිලී මල’ නම වූ මෙම නවකතාවට පාදක වී ඇත්තේ එච්.රයිඩර් හැගාර්ඩ්, 1892 වසරේ ලියා පළ කළ,Nada The Lily නමැති ඵෙතිහාසික නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය යි. අප්‍රිකාවේ විසූ කෲරතම රජු ලෙස සැලකෙන ඡාකා, එවකට සුදු ජාතිකයන් හැඳින්වූයේ සුලු නැපෝලියන් ලෙසය.

ඡාකා යටතේ සුලු ජාතිකයෝ සුදු ජාතිකයන්ගේ බලයට එරෙහිව නැගී සිටියේ  අප්‍රිකාවේ ඒකාධිකාරී බලය සියතට ගනිමිනි. ඡාකා අතින් සිදුවන මහා මිනිස් ඝාතන මෙන් ම,ඇම්ස්ලෝපෝගාස්ගේ හා නඩාගේ ආදර කතාව  ද දිග හැරෙන මෙම නවකතාවට වැඩි වශයෙන් සත්‍ය සිදුවීම පාදක වී ඇත.

#NadaHewathLiliMala #SChandrasiri Dissanayake #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.513 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නඩා හෙවත් ලිලී මල”

Your email address will not be published. Required fields are marked *