,

ධර්මසිරි සිනමාවලෝකනය

රු1,000.00

  • Author: ජීවන්ත දයානන්ද
  • Publisher:  Nabo Publications
  • First Edition 2020
  • ISBN 978-624-5396-00-9
  • 255 Pages

Availability: 4 in stock

Author: ජීවන්ත දයානන්ද

Publisher:  Nabo Publications

First Edition 2020

ISBN 978-624-5396-00-9

255 Pages

 

වම් ඉවුරේ සිනමා ත්‍රිත්වයෙන් අද්‍යතනයේ ජීවත්ව සිටින එකම සිනමාකරුවා ධර්මසිරි බණ්ඩාරනායකයි.

හංස විලක් (1980) තුන්වෙනි යාමය (1985) සුද්දිලාගේ කතාව ( 1985)  බව දුක සහ බව කර්මය (1997)

යනු සංඛ්‍යාත්මකව සිනමාකෘති පහක් පමණ වූවත්, එම සිනමාකෘති විසින් ශ්‍රී ලාංකික සිනමාව තුළ ඇති කළ

බලපෑම සහ කතිකාව සුළු පටු නොවේ.

එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යයක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු

නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත.

  • සුදත් මහදිවුල්වැව

 

 

#DarmasiriSinamawalokanaya #JeewanthaDayananda #SinhalaCinema #සිනමාව #සිංහලසිනමාව

WhatsApp us