Author: ප්‍රේමකීර්ති රණතුංග
Publisher : Dayawansa Jayakody Publishers
First Edition 2020
ISBN 978-955-686-480-9
228 Pages
“ ඉඳකින් විතරක් දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරණේ. උපන්දා ඉඳලම බෙර ගැහුවේ දෙයියන්ට නේද…? උන්නාන්සේට වාලෙක් වගේ වැඩ කෙරුවා නේද…? මට නම් දෙයියොත් සැකයි.”
“ එහෙම කියන්ඩ එපා රතනෝ..දෙයියෝ මේවට පළි නෑ.”
“ පළි නැත්තේ මොකද..? තමුන්ට වැඩ කරපු මිනිහ රැක ගන්ඩ බැරි දෙයියෝ මොන දෙයියෙක්ද…? මං ආයේ නොපෙනෙන දෙයියො විශ්වාස කරන්නේ නෑ. මම යනවා හොඳ වැඩක් කරන්න.”
#Dewakkeduwa #PremakeerthiRanathunga #SinhalaPoth #SinhalaNawakatha
Reviews
There are no reviews yet.