Author : අනුල ද සිල්වා
Not Without My Daughter (by Betty Mahmoody)කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Sooriya Publishers
Fourth Batch 2008
ISBN 978-955-9348-68-x
291 Pages
ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෛද්‍යවරයෙකු සමඟ විවාහ වූ ඇමරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සඳහා ටෙහෙරානයට පැමිණෙයි. එහෙත් ඒ වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ .නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන්ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති,මාස ,අවුරුදු ගෙවෙයි. දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Dougter යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත්‍ය කතාවයි.
#DewiyangeAdawiya #AnulaDeSilva #SinhalaPoth #SinhalaParivarthana #SinhalaNawakatha
Reviews
There are no reviews yet.