, , , , , ,

දියුණුවේ මාවත

රු390.00

  • Author : සිරිසේන රත්නායක 
  • ROAD TO SUCCESS (by Napoleon Hill) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : පහන් ප්‍රකාශන
  • FirstEdition 2018
  • ISBN 978-955-667-384-5
  •  120 Pages

Out of stock

Author : සිරිසේන රත්නායක 

ROAD TO SUCCESS (by Napoleon Hill) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : පහන් ප්‍රකාශන

First Edition 2018

ISBN 978-955-667-384-5

 120 Pages

 

ROAD TO SUCCESS  නැමැති ග්‍රන්ථය සුප්‍රසිද්ධ නැපෝලියන් හිල් නැමති සුවිශේෂි පුද්ගලයෙකුගේ නිර්මාණයක් වෙයි.

මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය යනු කුමක් ද? එය අත්කර ගත හැක්කේ කෙසේද? සතුට සාර්ථකත්වයේ ලකුණක් නොවන්නේ ද? යන ගැටළු සහිත කාරණා ගැන මෙම ග්‍රන්ථය කරුණු විග්‍රහ කරයි.

ජීවිතයේ අරමුණු, ආත්ම විශ්වාසය, ආරම්භක ක්‍රියාකාරිත්වය, පරිකල්පනය, උනන්දුව, ආත්ම සංයමය, පෞරුෂය හා තවත් බොහෝ කාරණා පිළිබඳව මෙම ග්‍රන්ථය කරුණු කාරණා ඉදිරිපත් කරයි. 

මෙහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙහි විග්‍රහයට භාජනය වන සෑම මාතෘකාවක්ව පැහැදිලි කිරීම සඳහා කතුවරයාගේ ජීවිතයේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හා ඔහු තම රටේ විශේෂ පුද්ගලයන් හමුවී ලබාගත් සත්‍ය තොරතුරු ඇතුළත් කිරීමය.

මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ කම්කරුවෙකු වශයෙන් වැඩ කල ගල් අගුරු පතලේ වැඩහිටි කම්කරුවෙකු මොහු ගැන කී අනාවැකියකි.  මුල් ග්‍රන්ථයේ සමහර පරිච්ඡේද සාරාංශගතව ඉදිරිපත් කොට ඇත.

මෙය නවකතාවක් මෙන් කියවිය හැකි ග්‍රන්ථයකි.

#DiyunuweMawatha #SirisenaRathnayake #SinhalaPoth #Pariwarthana

Weight 0.157 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දියුණුවේ මාවත”

Your email address will not be published. Required fields are marked *