Author: දයා ඩී. ෆොන්සේකා
Prisoner of Tehran (by Marina Nemat) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Sarasavi Publisher
Seventh Batch 2018
ISBN 978-955-671-100-4
328 Pages
මරීනා නෙමත් ලෝකයේ අති බිහිසුණු වධකාගාරය ලෙස හඳුන්වන ඉරානයේ ඒවීන් සිරගෙදර සිරගත වූයේ වයස අවුරුදු 16 දිය. එහි දී ඇය අනේක විධ වූ වධබන්ධන වලට මුහුණ පෑවාය. කෙසේ වෙනත් සිරගෙදර බලධාරියෙකු ගේ ප්‍රාණ ඇපකාරියක වී අන්තිමේදී ඇය ජීවිතය බේරා ගත්තාය.
ඇය යළි ජීවිතය ලබාගත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන ඔහු හා විවාහ වීමෙනි. ජීවිතය හැර අනෙක් සියලු දේ අහිමි වු ඇයට අවසානයේ ඔහු ද අහිමි විය. ඔහුගේ රහස් මනාලියවී සිරගෙදරම ගත කළ ඇය සිරගෙදර රහස් ජීවිතය පිලිබඳ අඳුරු මතක එකින් එක ලියන්නේ සිරගෙදරින් නිදහස් වු පසුවය. මේ ඇගේ සත්‍ය කතාවයි.
#TeheranayeSirakariya #DayaDFonseka #SinhalaPoth #SinhalaPariwarthana #SinhalaNawakatha
Reviews
There are no reviews yet.