Author: කේ. ජී. කරුණාතිලක
Tarzan and the Golden Lion (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Dayawansa Jayakodi & Company
ISBN 955-551-161-6
355 pages
පැල්-උල්-දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රෑපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙතරම් සමාන ද යත්, ටාර්සන්ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.
TarzanSahaSwarnamayaSinhaya






Reviews
There are no reviews yet.