, ,

ගුරු ගීතය

රු130.00

  • Author : දැදිගම වී. රුද්රිගු 
  •  (by Chinghiz Aitamtov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Senodya Books Publishers
  • First Edition 2013
  • ISBN 978-955-1596-35-4
  • 108 Pages

Out of stock

Spread the love

Author : දැදිගම වී. රුද්රිගු 

 (by Chinghiz Aitamtov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Senodya Books Publishers

First Edition 2013

ISBN 978-955-1596-35-4

108 Pages

මඟ හිමවලින් වැසී තිබෙන විට එය උඩින් පළමුවෙන්ම ගියේ දුයිෂෙන්ය. ඉන් පසු මම සහ අනිකුත් ළමයි ගියෙමු. මෙවරද, කඳු පාමුල පෙරදා රෑ වැටුණු හිම ගොඩ ගැසී තිබිණි. දුයිෂෙන් හිම හරහා ගියේය. මිනිහෙකු ගමන් කරන ආකාරය බලනවට ඔහුගේ හැඟීම් සහ සිත ක්‍රියාකරන සැටි කීමට පුළුවන. අපේ ගුරුත්මා යම්කිසි ශෝකයකින් පෙළෙන බව එදා මට දැනිණි. එල්ලා වැටුණු හිසත්, අමාරුවෙන් තැබූ පාදයනුත් ඒ ශෝකය හෙළි කළේය. 

#GuruGeethaya #DadigamaVRudrigu #Sinhalapoth#SinhalaPariwarthana

 

Weight 0.103 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගුරු ගීතය”

Your email address will not be published.