, , ,

ගස් මිනිස්සු

රු350.00

  • Author : නදීෂ් දික්කුඹුර
  • Publisher : M.D Gunasena Publishers
  • Second Batch 2020
  • ISBN : 978-955-21-2909-4
  • 166 Pages

Availability: 2 in stock

Author : නදීෂ් දික්කුඹුර

Publisher : M.D Gunasena Publishers

Second Batch 2020

ISBN : 978-955-21-2909-4

166 Pages

මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද ? හිතාගන්න බෑ නේද ? හැබැයි අමුතුලන්තෙ එහෙම වැඩක් වුණා. මිනිස්සු හැමෝම ගස් වුණා. ගස් සේරම මිනිස්සු වුණා. කොහොමද එහෙම වුණේ ?                                          – නදීෂ් දික්කුඹුර –

” මේ පොත පුතා ලොකු වුණාම කියවයි නේද ? පුතා කියවනකොට මම ජීවතුන් අතර ඉඳීද දන්නෙත් නෑ ” කියමින් නදීෂ් කනගාටුවට පත් වුණේය. පුතා පොත කියවීම කෙසේ වෙතත් පොත මුද්‍රණය වීමටත් ප්‍රථම නදීෂ් මෙලොව හැර ගියේය.       –  උදානි ජයසේන ( නදීෂ්ගේ බිරිඳ )

#GasMinissu #NadeeshDikkumbura #SinhalaPoth

Weight 0.204 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගස් මිනිස්සු”

Your email address will not be published. Required fields are marked *