, ,

කෙලෙස් පර්වත

රු680.00

  • Author : සමරවීර විජයසිංහ
  • Publisher : Sooriya Publisher 
  • Second Batch 2013
  • ISBN 978-955-8892-35-1
  • 230  Page

Availability: 3 in stock

Author : සමරවීර විජයසිංහ

Publisher : Sooriya Publisher 

Second Batch 2013

ISBN 978-955-8892-35-1

230  Page

 

# …….මෙය සිහිනයක් නොවේ නම්, මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද ? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමඟම කඳුළු පිරී දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතුවන ඔහු දුටුවේය.

” මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා. ” යි මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවා ය. ” මම හරියට බය වුණා….” ” සෝමා අහගෙනද හිටියෙ ? ” ” ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වේලාවක් වහල ⁣දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කීවේය. ” ඒ මගේ අතීතෙ වෙන්නැති…. මගේ අතීතෙ මට වද දෙනවා “

#……. එයින් හෙළිවන්නේ, මිනිස් සන්තාන ගත කර්ම සංස්කාර ප්‍රවාහයෙන් ගැඹුරු ස්මරණය වූ කලී කෙලෙස් ය යන සැබෑ ( නිෂ්පන්න ) දහම් අරුතයි. පුහුදුන් මනසෙහි නොසැලී පර්වතයක් මෙන් නැඟී සිටින මේ කෙලෙස් ස්මෘතිය, මිනිසා බවය පුරා නවාතැනින් නවාතැනට ගෙන යනු ලබන යානයක් වැන්න. ඕනෑම පුහුදුන් පුද්ගලයකුගේ ආධ්‍යාත්මික ගමන් මඟ විමසුම ලබන්නේ කෙලෙස් විසිනි.

#KelesParwatha #SamaraweeraWijayasingha #SinhalaPoth 

Weight 0.279 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෙලෙස් පර්වත”

Your email address will not be published. Required fields are marked *