, , , ,

කෘෂි ඉංජිනේරු තාක්ෂණය

රු980.00

  • Author : එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ 
  • Publisher : Sooriya Publisher
  • Second Edition 2021
  • ISBN 978-955-656-349-8
  • 507 Pags

Availability: 1 in stock

Author : එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ 

Publisher : Sooriya Publisher

Second Edition 2021

ISBN 978-955-656-349-8

507 Pags

 

කෙනෙකු සතු දැනුම හා අත්දැකීම් සම්භාරය මතු ප්‍රයෝජනයට ගත හැක්කේ ඔවුන් විසින් ලිඛිත , ශ්‍රව්‍ය හෝ දෂ්‍ය මාධ්‍යයක් ඔස්සේ එකී විෂයානුබද්ධ කරුණු රචනා කර තැබීමෙනි. එවන් මහඟු කාර්යයක නිරත වීමට මෙම කතුවරයා ගත් උත්සාහක් ප්‍රශංසනීය බැව් පැවසිය හැක. මෙරට කෘෂි ඉංජිනේරු තාක්ෂණ විෂයානුබද්ධව සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථයක හිඩැස මෙයින් යම් තරමකට හෝ සපුරාගත හැකිවනු ඇතැයි සිතමි. වර්ෂ 1981 පටන් ජාතික පුවත්පත් හා වෙනත් වාර ප්‍රකාශන මාධ්‍ය ඔස්සේ පාඨකයා වෙත සමීප වූ නිදහස් ලේඛකයෙක් වූ මොහු ලංකා – ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ දී මෝටර් යාන්ත්‍රික තාක්ෂණය පිළිබඳව ද, ඉදිකිරීමේ අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ දී බරවාහන යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳව ද, ජපන් අන්තර්ජාතික සහයෝගිතා පදනම යටතේ ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳව හා චීන සමූහාණ්ඩුවේ ප්‍රදානය මත ජීව වායු නිෂ්පාදනය පිළිබඳව ද වෘත්තීය පුහුණුව ලැබුවෙකි. එමෙන් කාර්මින් අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ, ඇක්වයිනාස්  විශ්වවිද්‍යාල විද්‍යායතනයේ හා ජාතික අධ්‍යාපන ආයතනය යටතේ වූ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂයමාලා සංවර්ධන කටයුතු උදෙසා ද සම්පත්දායකයෙකු ලෙස තම දැනුම දායාද කර දුන් එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මහතාගේ මෙම උත්සහය මම අගය කරමි.

එස්. ඒ. ගුණවර්ධධන(ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය)

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව(ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම.)

#KrushiEingineruThakshanaya #HMPalithaMahindaMunasingha #SinhalaPoth #AdyapanikaGrantha

Weight 0.822 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෘෂි ඉංජිනේරු තාක්ෂණය”

Your email address will not be published. Required fields are marked *