Author: ඇල්.ඇස්. ඊ. අමරරත්න
Publisher: M.D. Gunasena Publisher
First Edition 2020
ISBN 955-21-0243-X
128 Pages
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවනට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්.ඇස්.ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළේ හයවැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින්, මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී නව නිමාවකින් යුතුව මෙසේ ඔබ අතට පත් වෙයි.
#KumarodayaHayavanaShreniya #LSEAmararathna #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.