Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publishers
First Edition 2013
ISBN 978-955-0079-29-2
136 Pages
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ‘ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති හතකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
How to overcome depressive moments in your life – කිසිම දේකට කලකිරෙන්න එපා.
Ethic in none-ethical world – අපට විතරක් ගුණධර්ම රකින්න පුළුවන්ද?
How to die well by living well 13th Friday – 13 වන සිකුරාදා ඔබටත් අසුභද?
#KisimaDekataKalakirennaEpa #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.