Author : රවීන්ද්‍ර විජේවර්ධන
I was writting this diary for you, Sasha (Hana Pravda) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher : Fast Publishing (Pvt) Ltd
Second Edition 2016
ISBN : 978-955-677-544-0
104 Pages
මීට සය වසකට පෙරාතුව මා මගේ දේශයට කොතරම් ආදරය කළා ද? එකල මට රට ගම හැරදා බැහැර යන්න වුවමනා වුණේ නැහැ. සමහර විට මේ හැම දේට ම දොස් අහන්න ඕන මම මයි. මොකද, සාෂාටයි, තාත්තාටයි රටින් පිට ව යා නො දී නවතා තබා ගත්තේ මා යි. එහෙත් කවුද දන්නේ, යම් හෙයකින් කාලය ඔස්සේ ආපසු හැරී අප සියලු දෙනා එකට ම, අද ම මේ දේශසීමාව පසු කරයි ද කියල. එහෙම වුණොත් මේ මිහිතලය මත සිටින ප්‍රීතිමත් ම තැනැත්තා මා විය හැකියි. නමුත් මේ නිමේෂය පවා සියැසින් දැක බලා ගැනීමට තරම් මට ජීවිතය ලබාදීම ගැන මම දෙවියන්ට ස්තූති කරනවා.
#AuschvitzPremaya #RaveendraVijewardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks #AuschwitzPremaya
Reviews
There are no reviews yet.