Sale!

අවුෂ්විට්ස් ප්‍රේමය

රු270.00

  • Author : රවීන්ද්‍ර විජේවර්ධන
  • I was writting this diary for you, Sasha (Hana Pravda) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Fast Publishing (Pvt) Ltd
  • Second Edition 2016
  • ISBN : 978-955-677-544-0
  • 104 Pages

Availability: 7 in stock

Author : රවීන්ද්‍ර විජේවර්ධන

I was writting this diary for you, Sasha (Hana Pravda) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Fast Publishing (Pvt) Ltd

Second Edition 2016

ISBN : 978-955-677-544-0

104 Pages

 

මීට සය වසකට පෙරාතුව මා මගේ දේශයට කොතරම් ආදරය කළා ද? එකල මට රට ගම හැරදා බැහැර යන්න වුවමනා වුණේ නැහැ. සමහර විට මේ හැම දේට ම දොස් අහන්න ඕන මම මයි. මොකද, සාෂාටයි, තාත්තාටයි රටින් පිට ව යා නො දී නවතා තබා ගත්තේ මා යි. එහෙත් කවුද දන්නේ, යම් හෙයකින් කාලය ඔස්සේ ආපසු හැරී අප සියලු දෙනා එකට ම, අද ම මේ දේශසීමාව පසු කරයි ද කියල. එහෙම වුණොත් මේ මිහිතලය මත සිටින ප්‍රීතිමත් ම තැනැත්තා මා විය හැකියි. නමුත් මේ නිමේෂය පවා සියැසින් දැක බලා ගැනීමට තරම් මට ජීවිතය ලබාදීම ගැන මම දෙවියන්ට ස්තූති කරනවා.

 

#AuschvitzPremaya #RaveendraVijewardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks #AuschwitzPremaya

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවුෂ්විට්ස් ප්‍රේමය”

Your email address will not be published. Required fields are marked *