Author : රංග වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Nine Batch 2018
ISBN 978-955-695-001-4
31 Pages
මෙම ළමා කතාව රංග වික්‍රමසිංහ විසින් කුඩා අවදියේදී ලියන ලද්දකි. කතා ශෛලීය , බස හා චරිත හැසිරවීම විසින් නාටකීය ස්වරූපයක් ගන්නා මෙම කතාව ආසාවෙන් කියවා රස විඳිය හැකි හොඳ ළමා කතාවකි. ගෙදර දොර පරිසරය සහ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් කුඩා දරුවකුගේ සිතට බලපාන අන්දම මෙම කතාවෙන් විවරණය වන්නේ වැඩිහිටියන් තුළ වුව ද නොමඳ රසයක් දනවමිනි.
#ApooruSellama #RangaWickramasinghe #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.