Author : සෝමවිර සේනානායක
Publisher: Dayawansha Jayakody Publisher
Third Batch 2018
ISBN 978-955-551-836-9
127 Pages
සෝමවීර සේනානායක ළමයින් සඳහා ලියූ පොත් සම්මානයට ද පාඨක ප්‍රසාදයට ද විචාරක ඇගයීමට ද පාත්රව පවතී. ඔහු ලියූ ‘රජ කාලේ පුංචි ළමයි’ හොඳම යොවුන් සාහිත්‍ය නිර්මාණය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබී ය. 5 ශ්‍රේණියේ සිංහල පොතෙහි දැක්වෙන ‘පහුරෙන් ගිය ගමනක්’ කතාව ඇතුළත් ‘ගඟ අද්දර කැලේ’ පොත ළමයින් අතර ඉතා ජනප්‍රියව ඇත.
ග්රන්ථ විසිහයක කතුවරයා වන සෝමවීර සේනානායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. චිත්‍රපට සහ රූපවාහිනි තිර රචකයෙකි.ඔහුගේ අලුත්ම කෘතිය වන “අපූරු ගමේ පොඩි ඇත්තෝ” වසර හැට ගණනක අතීතයේ ළමා ලෝකයට පාඨකයා ගෙන යනුයේ වීරත්වය, උත්සාහය, කතුහලය, හාස්‍යය, උපහාසය සිත්සතන් තුළ ජනිත කරමිනි.
#ApooruGamePodiAththo #SomaveeraSenanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.