, , ,

නඩුකාරයාගේ අපූරු තීන්දුව හා තවත් විදේස් ජනකතා

රු300.00

  • Author – සෝමබන්දු කරුණාරත්න
  • Publisher – Nalin Publishers
  • First Edition 2021
  • ISBN 978-955-4005-20-4
  • 111 Pages

Availability: 2 in stock

Author – සෝමබන්දු කරුණාරත්න

Publisher – Nalin Publishers

First Edition 2021

ISBN 978-955-4005-20-4

111 Pages

 

ජනකතා ළමයින්ට හොඳ රසවින්දන මාධ්‍යයකි. කාටූන්, ටෙලිනාට්‍ය ආදියට වඩා ජනකතාවලින් ළමයි සිතන්නට යොමු කෙරෙති. කාටුන්, ටෙලිනාට්‍ය ආදිය රූපවලින් දකින නිසා ළමයින්ට සිතන්නට යමක් ඉතිරි නොවේ. එහෙත්, ජනකතා ඇසීමේදී ළමයි කතාව අසන අතරතුරේදී එහි චරිත සිතින් මවා ගනිති. නැතහොත් එම චරිත ස්වභාවය අනුව තමන් අවට වෙසෙන්නන් චරිතවලට ආදේශ කර ගනිති. මනෝමය චිත්‍ර මවා ගනිමින් ජනකතාව රසවිඳිති. එයින් ළමයින් තුළ සංකල්පනා ගොඩනගා ගැනීමේ හැකියාව වර්ධනය වේ. සමාජය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමටද ළමයින්ට ජනකතා උපකාරි වේ.

 

#NadukarayageApooruTheenduwaHaThawathVidesJanakatha #SomabanduKarunarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.143 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නඩුකාරයාගේ අපූරු තීන්දුව හා තවත් විදේස් ජනකතා”

Your email address will not be published. Required fields are marked *