, ,

කඳුකර මාවත

රු550.00

  • Author – අනුල ද සිල්වා
  • The Mountain Road ( by Christine Wilson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sooriya Publishers
  • First Edition 2004
  • ISBN 978-955-8892-51-3
  • 285 Pages

Out of stock

Author – අනුල ද සිල්වා

The Mountain Road ( by Christine Wilson) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sooriya Publishers

First Edition 2004

ISBN 978-955-8892-51-3

285 Pages

 

කඳුකර මාවත ක්‍රිස්ටීන් විල්සන්ගේ THE MOUNTAIN ROAD නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට මැදි වූ පරිසරය හා ඒ පරිසරය මැදින් ගමන් ගන්නා මිනිසුන් කිහිපදෙනෙකු ගේ චරිත මෙහිදී ඇය ඔබ හමුවට ගෙන එයි. මෙහි කතා නායිකාව වන ලීඩියාට ෆොස්ටර් නම් ඉංග්‍රීසි ජාතික හමුදා ජනරාල්වරයා හමුවීම නිසා ඇගේ අතීතය දිග හැරෙයි. ඒ අතීතය දිගහැරෙන්නේ ගමනාන්තය නොසිතූ ඛේදවාචකයක් වූ බැවිනි.

THE MOUNTAIN ROAD කඳුකර මාවත නමින් මෙලෙස සිංහලට නගන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.

ක්‍රිස්ටීන් විල්සන්ගේ BITTER BERRY හා I AM WINGS නම් නවකතා ද තිත්ත කෝපි හා අත්තටු මැවිලා නමින් ඇය අතින් පරිවර්තනය වී තිබේ.

 

#KandukaraMawatha #KadukaraMavatha #AnulaDeSilva #SinhalaPoth #OnlineBooks

Weight 0.311 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කඳුකර මාවත”

Your email address will not be published. Required fields are marked *