,

නෙත නොදුටු ලොවක මුද්‍රාව 03

රු275.00

  • Author – මහාචාර්ය නිමල් සේනානායක
  • Publisher – Samudra Book publications
  • First Edition 2011
  • ISBN 978-955-680-032-6
  • 182 Pages

Availability: 2 in stock

Author – මහාචාර්ය නිමල් සේනානායක

Publisher – Samudra Book publications

First Edition 2011

ISBN 978-955-680-032-6

182 Pages

 

මහාචාර්ය නිමල් සේනානායකයන් යනු ස්නායු රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. වෛද්‍ය සිසුන් අතර ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. වෛද්‍ය විද්‍යා අංශයෙන් දක්වන සමත්කමින් නොනැවතී එතුමා ශ්‍රී ලාංකේය කලා කෙතට ද අවතීර්ණ වූයේ අද ඊයේ නොවේ. ඔහුගේ කලා කෘති හුදෙක් පුහු බොල් රසාස්වාදය සඳහා නොව, මොළයෙන් සිතන්නට යමක්, හදවතට දැනෙන්නට යමක් ප්‍රේක්ෂකයාට තිලිණ කරන්නට සමත් කෘතීන් වේ…..

“මායා රූ” එක සහ දෙකෙහි මෙන්ම තෙවන කථා පෙළගැස්මේ ද, පියවි දෙනෙතින් නොදකින මිනිස් මනසේ ගුඪ අපූර්වත්වයට පමණක් ගෝචර වන වස්තු බීජයන් නළු රස නොනසා අප වෙත දායාද වී ඇත…. අසාමාන්‍ය නිර්මාණ රුචි පාඨකයන්ට මෙන්ම, දැනෙන හැඟෙන නිර්මාණ පිපාසාවෙන් පීඩිත පාඨකයාට ද, සිය බුද්ධියට නඟා පමුණුවා නොගෙන මෙම ග්‍රන්ථය රසවිඳිය හැක.

වෛද්‍ය පබාසරී ගිනිගෙ MD (Psychiatry)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

#NethaNodutuLowakaMudrawa03 #NimalSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.220 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නෙත නොදුටු ලොවක මුද්‍රාව 03”

Your email address will not be published. Required fields are marked *