Author: රුවන් රත්නායක
Publisher: Samanthi Publishers
First Edition 2016
ISBN 978-955-084-160-8
236 Pages
මන්ත්‍ර විධියෙන් සහ උපචාර විධියෙන් කරනු ලබන, ආරක්ෂක විධියක් හැටියට සැලකෙන, කෙම් ක්‍රම මඟින් ලබා ගත හැකි ප්‍රතිඵල විශ්මය ජනකය.
එ බඳු පැරණි කෙම් ක්‍රමවල, විද්‍යාත්මක පදනම සොයා, ඔබ වෙත ඉදිපත් කරන “පැරණි කෙම් ක්‍රම” (විද්‍යාත්මක පදනම) සහිත නම් වූ මෙම කෘතිය, කෙම් ක්‍රම පිළිබඳ ව කරන ලද පර්යේෂණ ග්රන්ථයක් බව අවිවාදාත්මක ය.
#ParaniKemKrama #PeraniKamKrama #RuwanRathnayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.