, ,

නො සැලකිල්ල පිළිබඳ නීතිය

රු180.00

  • Author: සමරසිංහ ගුණසේකර
  • Publisher: Sunera Publishers
  • New Batch 2016
  • ISBN 978-955-9128-87-6
  • 88 Pages

Out of stock

Author: සමරසිංහ ගුණසේකර

Publisher: Sunera Publishers

New Batch 2016

ISBN 978-955-9128-87-6

88 Pages

 

නීතිය දැන නොසිටීම නිදහසට කරුණක් නොවේ. අප සියලු දෙනාම රටේ බලපවත්නා නීතිය ගැන දැන සිටිය යුතුය. සියලු දෙනාට බලපාන නීති ගැන මෙන්ම, විශේෂ  වැදගත්කමක් ඇති, එනම් තමන් නියැලි සිටින ක්ෂේත්‍රයට අදාල නීති ගැන ද දැනුවත්ව සිටිය යුතු වේ.

අප මේ කෘතියෙන් අපේක්ෂා කරන්නේ පාසල් ළමයින්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්, අධ්‍යාපන නිලධාරීන් සහ පාසල් ළමුන්ගේ මව් දෙමව්පිය භාරකාර යනාදී වූ ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටින අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල නීති විශේෂයක් පිළිබඳ සරල විග්‍රහයක් කිරීමයි.

සමරසිංහ ගුණසේකර අධ්‍යාපන විද්‍යාව, අධ්‍යාපන කළමනාකරණය, අධ්‍යාපන සැලසුම්කරණය හා නීතිය යන ක්ෂේත්‍රයන්ට සම්බන්ධව අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කොට ම ක්ෂේත්‍රයන්ට අදාළ ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ ලේඛකයෙකි.

 

#NosalakillaPilibadaNeethiya #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.111 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නො සැලකිල්ල පිළිබඳ නීතිය”

Your email address will not be published. Required fields are marked *