, , , ,

තරහ ගියොත් මෙහෙම කරන්න සහ තවත් දේශන

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2014
  • ISBN 978-955-0079-32-2
  • 120 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2014

ISBN 978-955-0079-32-2

120 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ’ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති දහයකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

Anger Management  – තරහ ගියොත් මෙහෙම කරන්න

Reconciliation – අවුල් නිරවුල් කරගන්නේ මෙන්න මෙහෙමයි

One life, Many lives – මරණය මේ තරම් ම සුන්දර ද?

Violence in Religion  – බුද්ධාගමේ නාමයෙන් සැහැසිකම් කළ හැකි ද?

 

#TharahaGiyothMehemaKarannaSahaThawathDeshana #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

 

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තරහ ගියොත් මෙහෙම කරන්න සහ තවත් දේශන”

Your email address will not be published. Required fields are marked *