, , ,

මුහුද යට දිවයින

රු900.00

  • Author : නිලූක කදුරුගමුව
  • Island Beneath The Sea (by Isabel Allende) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Vidarshana Publishers
  • Third Batch 2019
  • ISBN 955-1559-104-2
  • 644 Pages

Out of stock

Author : නිලූක කදුරුගමුව

Island Beneath The Sea (by Isabel Allende) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Vidarshana Publishers

Third Batch 2019

ISBN 955-1559-104-2

644 Pages

 

වහලියක ලෙස විකුණා දමන්නට අප්‍රිකාවේ සිට ගෙන එනු ලැබූ තරුණියකගේ කුසෙන්, නැව් ගමනේදී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයෙකුට දාව සැන් දොමෑං දිවයිනේදී උපන් තෙතේ හෙවත් සරිතේ බිළිදු වියේ පටන්ම වහල්බවේ බැම්මෙන් බැඳී සිටින්නීය.

ප්‍රංශ යටත් විජිතයක් වූ සැන් දොමෑං හි සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතුයායෙහි පාලනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තූලුස් වල්මොරෑං, තම පරමාදර්ශී සහ ප්‍රගතශීලි අදහස් පසෙක ලා යථාර්ථය අත් විඳින්නට පටන් ගනියි.

දහඅටවැනි ශතවර්ෂයේ අගභාගය වන විට සැන් දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ නිභීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොටගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙක හා සම්බන්ධ වන්නේ ආදරය, කරුණාව මෙන්ම වෛරය, රාගය හා තිරිසන්බව ආදිය එකට කැටි වූ මනස්කාන්ත කථාන්දරයක් පාඨකයා හමුවේ දිගහරිමිනි.

#MuhudaYataDivaina #NilukaKadurugamuwa #SinhalaPoth #OnlineBooks

 

Weight 0.753 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුහුද යට දිවයින”

Your email address will not be published. Required fields are marked *