, ,

දඩයක්කාර ක්වාටර්මේන්

රු300.00

  • Author : ප්‍රභාත් මිරිහාගල්ල
  • Hunter Quatermain’s Story (by H. Rider Haggard) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Dayawansha Jayakody Publisher
  • First Edition 2011
  • ISBN 978-955-551-908-3
  • 207 Pages

Availability: 1 in stock

Author : ප්‍රභාත් මිරිහාගල්ල

Hunter Quatermain’s Story (by H. Rider Haggard) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Dayawansha Jayakody Publisher

First Edition 2011

ISBN 978-955-551-908-3

207 Pages

 

“ඉක්බිති ව ඈ එක් දිගු කෑ ගැසීමක් ද සමඟ සිය හෙල්ලයත් ඉදිරියට නෙරවා ගෙන, මුව දෙනක පනින ආකාරයෙන් සතුරු පිරිසෙහි මධ්‍යයට ම පැන්නා ය. ඇය ගේ මේ පිනුම දුටු බුතියානා සෙබළුන් වෙතින් නැංවුණේ පර්වත ප්‍රාන්තවල හැපී ගිගුරුම් දුන් මහා ඝෝෂයකි. එක් පොදියකට රැස් වුණු ඔවුහු, සුළඟෙහි ලෙළ දුන් ඇගේ ධවල සාළුව පිටුපසින් සතුරන් මධ්‍යයට ම පැන්නෝ ය. මේ සමඟ ම මටුකුවන් බිම ඇද වැටෙන්නට ගත්තේ සුළි සුළඟක්, හමුවේ ඉදිරී වැටෙන ගස් විලාසයෙනි. එ වැනි ප්‍රබල ප්‍රචණ්ඩ ප්‍රහාරයකට කිසි ම හමුදාවකට මුහුණ දෙන්නට බැරි ය. එම ප්‍රහාරය ඉවුරු කඩා ගෙන ගලන මහා ජල ප්‍රවාහයකට සමාන විය. ඒ සෙබළ පිරිසේ ඉදිරි ගමන හමුවේ ඉදිරියෙන් හා දෙ පසින් පොදි කමින් සිටි සතුරෝ කෙසෙල් කඳන් මෙන් බිම පතබෑවුණ හ. ඒ මහා විනාසයේ උදම් තරංගය ඉදිරියෙන් මයිවා ගේ ධවල සාටකය ලෙළ දෙමින් ගමන් කළේ ය…..”

#DadayakkaraKvartarman #PrabathMirihagalla #SinhalaPoth #OnlineBooks

Weight 0.251 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දඩයක්කාර ක්වාටර්මේන්”

Your email address will not be published. Required fields are marked *