, , ,

කුණාටුවෙන් උපන් දැරිය

රු450.00

  • Author : ප්‍රභාත් මිරිහාගල්ල
  • The Child of storm (by H. Rider Haggard ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Dayawansha Jayakody Publisher
  • First Edition 2013
  • ISBN 978-955-686-052-8
  • 336 Pages

Out of stock

Author : ප්‍රභාත් මිරිහාගල්ල

The Child of storm (by H. Rider Haggard ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Dayawansha Jayakody Publisher

First Edition 2013

ISBN 978-955-686-052-8

336 Pages

 

“කුණාටුවෙන් උපන් දැරිය” එච්. රයිඩර් හැගාඩ් විසින් ඇලන් ක්වාටර්මේන් චරිතය අළලා ලියන ලද ප්‍රබන්ධ අතරින් සුවිශේෂ කඩඉමක් සලකුණු කරන්නකි. ඒ, මෙය සැබෑ වටපිටාවක , සැබෑ චරිත පසුබිම් කර ගෙන ලියැවුණු ඓතිහාසික වටිනාකමක් ඇති කෘතියක් වශයෙන් සම්භාවනාවට පාත්‍ර වී ඇති බැවිනි. තමා ලියූ කෘතීන් අතරින් තමා වඩාත් අගය කරන කෘතිය ලෙස රයිඩර් හැගාඩ් විසින් ස්වකීය චරිතාපදානයේ නම් කරනු ලැබී ඇත්තේ ද “කුණාටුවෙන් උපන් දැරිය” යි.

#KunatuwenUpanDariya #PrabhathMirihagalla #SinhalaPoth #OnlineBooks

 

Weight 0.383 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුණාටුවෙන් උපන් දැරිය”

Your email address will not be published. Required fields are marked *