, ,

එක දවසක් රෑ

රු450.00

  • Author : මුතුමුදලිගේ නිශ්ශංක
  • Publisher : Ashirvada Publishers
  • First Edition 2020
  • ISBN 978-955-697-359-4
  • 196 Pages

Out of stock

Author : මුතුමුදලිගේ නිශ්ශංක

Publisher : Ashirvada Publishers

First Edition 2020

ISBN 978-955-697-359-4

196 Pages

 

අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න. ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න.

ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාත්‍රියක් තුල සිදුවූ, ඇඟකිලිපොලා යන ත්‍රාසජනක සිදුවීම් දාමයක් සමඟ ‘එක් දවසක් රෑ’ ලියැවි ඇත. ත්‍රාසය, භීතිය, කුතුහලය සහ මවකගේ අසීමිත වූ ප්‍රේමයත් සමඟ එන්න එකම දවසක රාත්‍රිය විඳගන්න.

#EkaDawasakRe #MuthumudaligeNishshanka #SinhalaPoth #OnlineBooks

Weight 0.247 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එක දවසක් රෑ”

Your email address will not be published. Required fields are marked *